Friday, May 6, 2011

සංකේත් වික්‍රමගේ May 4, 2011

(මේ දිනවල පුංචි තිරය ඔස්සේ ඔබ හමුවට පැමිණෙන නවක රංගන ශිල්පියෙක් මෙවර ආලින්දය සමග එක්ව සිටියි. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලා ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතා සහ ප්‍රවීණ කලා ශිල්පිණී මානෙල් වානගුරු මහත්මියගේ ආදරණීය පුතණුවන්ය. එමෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ඔබ හඳුනන ජනිත් වික්‍රමගේ ඔහුගේ ආදරණිය සොහොයුරාය."කුලවමිය"ටෙලි නාට්‍යය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගත් ඔහු මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන"මලී"ටෙලි නාට්‍යය තුළින්ද ඔබ හමුවට පැමිණෙයි. ඔහු නමින් සංකේත් වික්‍රමගේය.

No comments:

Post a Comment